වැලිකඩ ඝාතනය: එමිල් රන්ජන් ළමාහේවාට ඇප.

0
670
- Advertisement -

2012 වසරේ නොවැම්බර් මාසයේ සිදු වූ වැලිකඩ බන්ධනාගාර රැුදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව බන්ධනාගාරගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා රුපියල් ලක්ෂය මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකකරු වසරකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + six =