වැල්ලවත්ත අපජල පවිත්රාගාර ව්‍යාපෘතිය
චීන සමාගම් දෙකකට ලබා දීමට කැබිනට් අනුමැතිය..!
වැල්ලවත්ත අපජල පවිත්‍රාගාරය සැලසුම් කිරීම, ඉදිකිරීම සහ එහි මෙහෙයුම් කටයුතු පත්වාගෙන යාම, චීන හවුල් ව්‍යාපාරයකට ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව පැවසේ.
මෙය, ඇමරිකානු ඩොලර් මිලියන 20.96 ක වටිනාකමක් සහිත ව්‍යාපෘතියකි.