වැල්ලම්පිටිය OIC ට වැඩ වරදින ලකුණු

0
768
- Advertisement -

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එකල්ල කල ඉන්සෆ් අහමඩ් ට අයත් වැලිලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ දී අත්අඩංගුවට ගෙන අධ්කරනයට ඉදිරිපත් කල මුස්ලිම් ජාතිකයන් 09 දෙනාට ඇප ලැබීම පිලිබද සිදු කල විමර්ශනයේදි වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතයානුකූලව කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරන්ච්මාර්ග සදහන් කරයි.
කොලඹ අතිරේක මහෙස්ත්‍රත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් ඉදිරිපත් කරනුයේ කුමන නීතිය යටතේ ද යන්න විමසූ විට පොලිස් කොස්තාපල් වරයා ඒ පිලිබද තීරනයක් ගෙන නොමැති බව අධ්කරන යේදී පැවසීම නිසා සැකකරුවන්ට ඇප ලබී ඇති බව පැවසේ. සැක කරුවන් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති වැල්ලම්පිටිය පොලිසිය අධ්කරනයට ඉදිරිපත් කර ඇත්තේ සැකකරුවන් 09 දෙනෙක් පමනි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 4 =