වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරයි.

0
541
- Advertisement -
Share

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා වැඩ බලන පොලිස් පති ලෙස පත් කර ඇති බව වාර්තා වේ. මේ වන විට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස්පතිවරුන්ගේ සමුළුවට සහභාගීවීම සදහා එහි ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 1 =