වැඩබලන පොලිස්පතිගෙන් පොලීසියට අතුරුපසක්…!

0
593
- Advertisement -

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ? දිවා නොබලා වෙහෙසෙන පොලිස් නිළධාරීන් වෙනුවෙන් අමතර දීමනාවක් ලබා දීමට වැඩ බලන පොලිස් පති සී.ඞී.වික‍්‍රමරත්න මහතා තීරණය කර තිබේ. ඒ අනුව, දිනකට පැය දහයක් හෝ දොළහක් අතර කාලයක් වැඩ කරන පොලිස් නිළධාරීයෙකුට දිනකට රුපියල් 75 ක දීමනාවක්ද, දිනකට පැය 12 කට වඩා වැඩියෙන් වැඩ කරන පොලිස් නිළධාරියෙකුට දිනකට රුපියල් 100 දීමනාවක්ද ලබා දීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + six =