වැඩබලන ආරක්ෂක අමාත්‍යධුරය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කරයි

0
530
- Advertisement -
Share

ජනාධිපති සිරිසේන විසින් මේ පත්වීම සිදුකර ඇති අතර ඒ ජනාධිපතිවරයා අද (09) විදෙස් සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය නිසාය.

ඒ හේතුවෙන් රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙලෙස පත් කර තිබේ.

සංචාරය පෞද්ගලිකයි !

ජනපති සිරිසේනගේ මේ එංගලන්ත සංචාරය පෞද්ගලික සංචාරයක් වන අතර ඒ ඔහුගේ පුත් දහම් සිරිසේනගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහාය. මේ හේතුවෙන් සාමාන්‍යයෙන් අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමද ඊයේ (08) දින පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 15 =