වැටුපට අමතරව ලක්ෂ 750 ක මුදල් හා දේපළ ඉපයූවේ කෙසේ ද…? ඇමති විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි දෙවනදා ආරම්භ වේ.

0
152
- Advertisement -

වැටුපට අමතරව ලක්ෂ 750 ක මුදල් හා දේපළ ඉපයූවේ කෙසේ ද…?
ඇමති විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය
ලබන වසරේ පෙබරවාරි දෙවනදා ආරම්භ වේ.

අමාත්‍යවරයෙකුව සිටි සමයේ දී හෙළිදරව් කළ නොහැකි ආකාරයෙන් උපයා තිබූ රුපියල් ලක්ෂ 750 කට ආසන්න මුදලක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම මගින් අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පනවා තිබෙන නඩුවේ සාක්ෂි විමසීම 2022 වසරේ පෙබරවාරි මාසයේ 02 වන දා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

2020 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා කාලයේ දී අමාත්‍යවරයා, ඔහුගේ වැටුපෙන් උපයාගත නොහැකි, රුපියල් මිලියන 75 ක් වටිනා මුදල් හා දේපළ හිමිකරගෙන ඇති බව අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 1 =