වාහන හතරක් සහ අපේක්ෂකයන් දා හතක් අත් අඩංගුවට.

0
903
- Advertisement -

වාහන හතරක් සහ
අපේක්ෂකයන් දා හතක් අත් අඩංගුවට.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන්, මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් 17 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 440 කි

වාහන 123 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඉන් තුනක් රජයට අයත් වාහන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − eleven =