වාස් ගුණවර්ධනටත් වෛරසය ආසාදනය වේ.

0
235
- Advertisement -

වාස් ගුණවර්ධනටත් වෛරසය ආසාදනය වේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහු දැනට වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, මේ වන විට ප‍්‍රතිකාර සදහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.