ව්‍යවස්ථා මහමොළකරු දේශපාලන රැකවරණ ඉල්ලයි…?

0
778
- Advertisement -

යහපාලන රජය බලයට ගෙන ඒමට මහත් සේ වෙහෙසුණු වාමාංශික දේශපාලන පක්ෂ නායකයෙකු, බටහිර තානාපතිකාර්යාල දෙකකින් දේශපාලන රැකවරණ සදහා අයදුම් කර ඇති බව වාර්තා වේ.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ප‍්‍රතිවාදී අපේක්ෂකයා ජයගතහොත්, තමන්ගේ ජීවිතයට අවදානමක් විය හැකි බව පවසමින්, අදාල දේශපාලඥයා මෙසේ දේශාපලන රැුකවරණ ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − four =