ව්‍යවස්ථාව උල්ලංඝණය කළ හිටපු ජනාධිපතිට මරණ දඩුවම.

0
2052
- Advertisement -

පාකිස්තානයේ හිටපු ජනපති, ජෙනරාල් පර්වේස් මුෂාරෆ් හට එරට අධිකරණය මරණ දඩුවම නියම කර තිබේ. පර්වේස් මුෂාරෆ්, 1999 දී හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කළ අතර, 2001 සිට 2008 දක්වා කාලසීමාවේ දී පාකිස්තානයේ ජනාධිපති ධුරය හෙබවූවේ ය.

පාකිස්ථාන අධිකරණය ඔහුට මරණ දණ්ඩනය ලබා දී ඇත්තේ බලයේ සිටියේ දී ඔහු විසින් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ වරදටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 20 =