ව්‍යවස්ථාදායක සභාව “දේශපාලනිකයි…!”

0
633
- Advertisement -
දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් පත්ව සිටින බැවින්, ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් ලෙස පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති, විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ, පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය වෙනස් විය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + twelve =