“වහාම තේරීම් කාරක සභාව අත්හිටුවන්න.” ජනාධිපති කියයි.

0
1192
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද රාත‍්‍රී 7.30 ට රැස් වූ කැබිනට් රැස්වීමේ දී දැනුම් දී ඇති බව වාර්තා වේ. එසේ නොවුනහොත්, මින් ඉදිරියට තමන් කැබිනට් මණ්ඩලය රැස් නොකරන බව එතුමා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =