වසන්ත කරන්නාගොඩට සහ ඩී.කේ.පී දසනායකට එරෙහි විමර්ෂණ කටයුතු අත්හිටුවන ලෙස නියෝග..!

0
253
- Advertisement -
Share

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක යන අයට එරෙහිව සිදු කරනු ලබන විමර්ෂණ අත්හිටුවන ලෙස, මහජන සේවකයන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම මගින්, නීතිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

කප්පම් ලබා ගැනීම සදහා, කොළඹ සහ තදාසන්න නගරවල තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගැනීම සහ ඔවුන් අතුරුදන් කිරිමට අදාලව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් ලෙස ඔවුන් දෙදෙනා නම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 14 =