වසංගත ලොක්කා මාරු කරයි.

0
341
- Advertisement -

වසංගත ලොක්කා මාරු කරයි.


වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, එම ඒකකයෙන් ඉවත් කර, ඩෙංගු ඒකකයේ අධ්‍යක්ෂකරවයා ලෙස පත් කර තිබේ.

ඔහුගෙන් පුරප්පාඩු වූ ධූරයේ වැඩ බැලීම සදහා වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =