වසංගතය පාලනය කිරීමේදී දැක් වූ අසමත්කම මෝදිගේ ජනප‍්‍රියත්වය 63% දක්වා පහත හෙළයි.

0
380
- Advertisement -

වසංගතය පාලනය කිරීමේදී දැක් වූ අසමත්කම
මෝදිගේ ජනප‍්‍රියත්වය 63% දක්වා පහත හෙළයි.


කොරෝනා වසංගතය පාලනය කිරීමට මෝදිගේ රජය පෙන්වා තිබෙන අසමත්භාවය හේතුවෙන්, ඔහුගේ ජනපි‍්‍රයත්වය 63% දක්වා පහත වැටී ඇති බව මෝර්නිං කොන්සල්ටන්ට් නම් සමීක්ෂණ ආයතනය වාර්තා කරයි.

2020 මැයි හතවරවනදා වන විට මෝදි අගමැතිගේ ජනප‍්‍රියත්වය 85%ක් වැනි ඉහළ අගයක පැවතුණි.

මෝර්නිං කොන්සල්ටන්ට් – ඇමරිකාව – ඕස්ටේ‍්‍රලියාව-ප‍්‍රංශය-කැනඩාව – බ‍්‍රසීලය – ඉතාලිය – ජපාලනය – මෙක්සිකෝව- එක්සත් රාජධානිය ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක ම රාජ්‍ය නායකයන්ගේ ජනතා ප‍්‍රසාදය පිළිබදව සමීක්ෂණය කරමින් සිටින අතර – අනෙක් සෑම රාජ්‍ය නායකයෙකුගේම ජනප‍්‍රියත්වය පිරිහීම – අගමැති මෝදිගේ පිරිහීමද ඉක්මවා ඇති බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =