වවුනියාව,වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තකින් අත්බෝම්බ පොකුරක් හමුවෙයි

0
996
- Advertisement -

වවුනියාව,වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්අබෝම්බ පහක් ඊයේ (11) සවස සොයාගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසනවා.

ගෙහිමියා ගෙවත්ත සකස් කරන අවස්ථාවක ගෙවත්ත සීමාවේ තිබි අදාළ අත්බෝම්බ දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි.

අනතුරුව පොලිසිය ගොස් අදාළ ස්ථානයේ තිබු අත්බෝම්බ ලබාගත් අතර, වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ බෝම්බ නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදුන් බවද පොලිසිය
පැවසුවා.

පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය දමාගිය බෝම්බඑලෙස හමුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − six =