වව්චරේ හොදයිලු. පොහොර සහනාධාරයත් වව්චර ක්‍රමයට..!

0
235
- Advertisement -
Share

පොහොර නොමිලයේ බෙදා හරිනවාට වඩා, ගොවියන්ට පොහොර නොමිලේ ලබා ගැනීමට වව්චරයක් ලබා දීම වඩාත් ප්‍රායෝගික යැයි තමන් සිතන බව, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ අදහස පළ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 2 =