වලංගු රියදුරු බලපත‍්‍රයක් හෝ නැතිව රිය පදවා රියඅනතුර සිදුකළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීගේ දියණියට ඊයේ දිනයේ දීම පොලිස් ඇප ලැබේ.

0
276
- Advertisement -
Share
4 / 100

වලංගු රියදුරු බලපත‍්‍රයක් හෝ නැතිව රිය පදවා
රියඅනතුර සිදුකළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීගේ දියණියට ඊයේ දිනයේ දීම පොලිස් ඇප ලැබේ.


වලංගු රියදුරු බලපත‍්‍රයක් හෝ නැතිව රිය පදවා, බරපතල රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී කුරුදුවත්ත පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දහ නම වියැති තරුණිය, රුපියල් 10,000 ක පොලිස් ඇපයක් මත ඊයේ දිනයේ දී ම මුදාහැර තිබේ.

අදාල තරුණිය, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ දියණියක බව වාර්තා වේ. මෙම තරුණියගේ වැඩිමල් සහෝදරයාද මීට පෙර මාරාන්තික රිය අනතුරක් සිදු කර පලා ගොස් තිබුණි. එම රිය අනතුරින්, බොරැුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මිය ගියේ ය.

අදාල තරුණිය, අද දිනයේ දී අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 3 =