වරාය නගර පනතට පක්ෂව ඇමති අලි සබ්රීගේ ඡන්දය ගණන් අරන් නෑ..!

0
383
- Advertisement -

වරාය නගර පනතට පක්ෂව
ඇමති අලි සබ්රීගේ ඡන්දය ගණන් අරන් නෑ..!

වරාය නගර පනත් කෙටුම්පත තෙවන වර කියැවීම සදහා පක්ෂව ඡුන්ද 149 ක් ලැබුණි. නමුත් නිවැර දි ඡන්ද සංඛ්‍යාව විය යුත්තේ 149 නොව, 151 බව, අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

දැනට දැනගන්නට ඇති ආකාරයට, අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ඡුන්දයත් ජයරත්න හේරත් මන්ත‍්‍රීවරයාගේ ඡුන්දයත් ගණන් ගෙන නැති බව අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා පවසයි.

එසේ වූවේ ඇයි ද යන්න සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − nine =