වර්ෂාව නිසා ජලාශ වල ජල මට්ටම ඉහල යයි

0
446
- Advertisement -
Share

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවරුන් සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 21 දක්වාත් මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 46 දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =