වර්ජිනියා ප‍්‍රාන්තයේ වෙඩි තැබීමක්. 12 ක් මරුට.

0
578
- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප‍්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. වෙඩි තැබීම සිදු කර ඇත්තේ අසාධාරණ සේවයෙන් ඉවත් කරන ලද සේවකයෙකු විසිනි. පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකදී වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයාද මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =