වයස අවුරුදු 103 ක මිත්තණිය වෛරසය පරදා – ජීවිතය දිනයි.

0
563
- Advertisement -

කොරෝනා වෛරසයේ බලපෑමට වැඩියෙන්ම ලක් වූ චිනයේ වූහැන් නගරයේ ජිවත් වූ 106 හැවිරිදි කාන්තාවක්, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව, දින හයක් නිසි ලෙස ප‍්‍රතිකාර ලබා සුව වී නැවත නිවස බලා ගොස් ඇති බව වාර්තා වේ.

වෛසරය ආසාදනය වී සුව වී ඇති බවට දැනට වාර්තා වී ඇති වයසින් වැඩිම පුද්ගලයා වන්නේ ඇයයි.

මෙම චින ජාතික කාන්තාවගේ නම Zhang Guangfen නම් වේ.