වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට වැළදෙන රෝගයක් යුරෝපය සහ බටහිර පුරා පැතිරී යන ලකුණු. ලංකාවේ සෞඛ්‍ය අංශත් අවදානයෙන්.

0
386
- Advertisement -

මීට වසර කිහිපයකට පෙර ජපානයෙන් වාර්තා වූ කවසාකි නම් වූ රෝගයට සමාන රෝගයක් මේ දිනවල නැවතත් යුරෝපය සහ බටහිර රටවල පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හගවයි.

මෙම රෝගයට ගොදුරු වන්නේ වයස අවුරුදු 05 ට වඩා අඩු දරුවන් ය.

කොරෝනා වෛරසය ආසාදනය වන දරුවන්, මෙම රෝගයට පහසුවෙන් ගොදුරු වීමේ අවදානමක් ඇති බැවින්, ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.