වයර්ලස් කී බෝර්ඩ්.

0
846
- Advertisement -

මේ තියෙන වයර්ලස් කී බෝර්ඞ්ස් ස්මාර්ට් ෆෝන් එකට, ටැබ් එකට, ලැප්ටොප් එකට බ්ලූ ටූත් හරහා කනෙක්ට් කරන්න පුලූවන්. සාමාන්‍ය කී බෝර්ඞ් එකක් වගේ වැඩි ඉඩක් ගන්නෙ නෑ. පාවිච්චි කරන්න පහසුයි. මේ තියෙන්නේ ලෝකයේ හොඳම වර්ගයේ වයර්ලස් කී බෝර්ඞ් කීපයක්. ලැප් එකෙන් – ටැබ් එකෙන් – ස්මාර්ට් ෆෝන් එකෙන් ටයිප් වැඩ වැඩියෙන් කරන අයට මේ විදිහේ වයරල් කී බෝර්ඞ් එකක් ගන්න එක වාසියි.

 

Logitech K780 Bluetooth Keyboard


Logitech K380 Bluetooth Keyboard

Logitech Craft Bluetooth Keyboard

Corsair K63 Wireless Special Edition Mechanical Gaming Keyboard

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 12 =