රුපියල් විසිපන්දහසක අවම දඩයකට යටත් වන රථ වාහන වැරදි හතෙන්, “වමෙන් ඉස්සර කිරීම” ඉවත් කිරීමට යෝජනා වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. අදාල රථ වාහන වැරදි සම්බන්ධයෙන් අය කිරීමට නියමිත දඩ මුදල් පිළිබදව පාර්ලිමේන්තුව තුළ මේ වනතුරු සාකච්ඡ වී නැති අතර, මැයි හත් වන දා පාර්ලිමේන්තුව රැස් වීමෙන් පසුව ඒ පිළිබදව සාකච්ඡ කිරීමට නියමිත බවද වාර්තා වේ.
වමෙන් ඉස්සර කිරීම රු. 25000/= දඩයෙන් ඉවත් වන ලකුණු.
0
855