වඳ සැත්කම් කල වෛද්‍යවරයාගේ ඥාතියෙකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ

0
599
- Advertisement -

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ගේ ඥාතියෙකු සම්බන්ධයෙන් ද මේ වනවිට ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇති අතර ඔහු මෙරට ප‍්‍රසිද්ධ පෞද්ගලික රෝහලක කළමනාකරුවෙකු ලෙස සේවය කරන බවයි දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ඔහු ශල්‍ය උපකරණ මෙරටට ආනායනය කර බෙදාහරින්නෙකු බවද හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණක් ක‍්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =