වඳුරව දී දුම්රියට බිලි වුණු පියා සහ දියණිය

0
554
- Advertisement -
Share

වේයන්ගොඩ – වදුරව දුම්රිය හරස් මාර්ගයේදි යතුරුපැදියක් කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය සදහන් කරන අන්දමට අද (15) උදෑසන 6.45ට පමණ මෙම අනතුර සිදු වි ඇති අතර පියාගෙ වයස අවුරුදු 45ක් සහ දියණියගෙ වයස අවුරුදු 11ක් පමණ වේ.

අද පෙරවරුවේ දියණිය විභාගය සදහා රැගෙන යමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 1 =