සි.බි.රත්නායක අමාත්‍යවරයා මාධ්‍යයට අද (24) දින විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ.
වනසතුන් දඩයම් කිරිම සදහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම් වලට වඩා දැඩි දඩුවම් ලබාදිමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බවයි.