වද සැත්කම් කතාව බොරුවක්, ෂාෆී සමඟ වැඩ කළ හෙදියෝ 69 ක් කියති

0
13068
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ෂාෆී සහාබ්දීන් සමඟ සිසේරියන් සැත්කම් සඳහා සහභාගී වූ හෙදියන් 69 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇති අතර, ඒ එකදු හෙදියක් හෝ, වෛද්‍යවරයා වද සැත්කම් කළ බව පිළිගෙන නැත. එසේම සියළු හෙදියන් ප‍්‍රකාශ කර ඇත්තේ, තමන්ගේ අනුදැනුමකින් තොරව, එවැනි දෙයක් කිරීමේ හැකියාව දොස්තරවරයාට නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 13 =