වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රු. 1000 ක් කිරීමට වතු සමාගම් තවමත් එකග වී නෑ..!

0
380
- Advertisement -

වතුකම්කරු දිනෙක වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමට, වතු හාම්පුතුන්ගේ සංගමය තවමත් එකග වී නැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, සම කැබිනට් ප‍්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.

කෙසේ වෙතත්, අදාල සමාගම් සමග නුදුරු දිනකදීම සාමුහික ගිවිසුමකට අත්සන් තැබීමට හැකි වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍ය වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =