වතුකම්කරු වැටුප දාහක් කිරීම සැකයි..! පොරොන්දුව ඉටු නොකළොත් වෘත්තීය සමිති සටනට..!

0
338
- Advertisement -
Share

පොරොන්දු වූ පරිදි, වතු කම්කරු දිනෙක වැටුප රුපියල් දහසක් දක්වා වැඩි නොකළහොත්, වෘත්තීය සටන් අරඹන බව, පහත රට වතුකම්කරු සංගමය පවසයි.

කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වතු හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති කණිෂ්ක වීරසිංහ යන අය විසින් කරන ලද ප‍්‍රකාශ හේතුවෙන්, පොරොන්දු වූ රුපියල් දහස නොලැබේවිද යන සැකය වතුකම්කරුවන් තුළ පවතින බවද පහතර රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාලලගේ මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 19 =