වට්මෝර් එයි…!

0
466
- Advertisement -

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් සමයේ එහි ප‍්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කළ ඬේව් වට්මෝර් මහතා නැවත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමඟ සම්බන්ධ කර ගැනීමේ සැලැස්මක් ඇති බව වාර්තා වේ. මෙවර ඔහු සම්බන්ධ කර ගැනීමට යන්නේ උපදේශක පුහුණුකරුවෙකු ලෙසයි. එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවසන් වූ වහාම ඔහුගේ පත්වීම සිදුවනු ඇති බවට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =