“ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු ඩොලර් මිලියන 230 ට මොකද උනේ.? සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිතුරු දිය යුතුයි.” රනිල් වික්‍රමසිංහ

0
252
- Advertisement -
Share

“ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු ඩොලර් මිලියන 230 ට මොකද උනේ.? සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිතුරු දිය යුතුයි.” රනිල් වික්‍රමසිංහ

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු ඩොලර් මිලියන 230 ක මුදලට කුමක් සිදුවීදැයි රටට හෙළිදරව් කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක් බව, හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊට අමතරව, දිනකට පී.සී.ආර් පරීක්ෂණ 5000 ක් සිදු කළ යුතු බවට, විපක්ෂය විසින් ගෙන එන ලද යෝජනාව, සෞඛ්‍ය අමාත්‍යවරිය මග හැරිය බවත්, හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස්, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින්, මාධ්‍ය නිවේදනයක් ඔස්සේ නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − 1 =