ලෝක කුසලාන ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

0
489
- Advertisement -
Share

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර, දිනේශ් චන්දිමාල්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල වැනි කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුගේ නම් සංචිතයට ඇතුළත් වී නැත. 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය එළැඹෙන මැයි මාසයේ එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතය. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංචිතය පහතින් දැක් වේ.

  1. දිමුත් කරුණාරත්න – නායක
  2. කුසල් ජනිත් පෙරේරා
  3. කුසල් මෙන්ඩිස්
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. ධනංජය ද සිල්වා
  6. තිසර පෙරේරා
  7. ඉසුරු උදාන
  8. ලසිත් මාලිංග
  9. මිලින්ද සිරිවර්ධන
  10. ජීවන් මෙන්ඩිස්
  11. අවිශ්ක ප්‍රනාන්දු
  12. සුරංග ලක්මාල්
  13. ලහිරු තිරිමාන්න
  14. නුවන් ප‍්‍රදීප්
  15. ජෙෆ්රි වැන්ඩසේ
    .කසුන් රාජිත
    .ඇන්ජලෝ පෙරේරා
    .භානුක රාජපක්‍ෂ
    .වනිදු හසරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 6 =