ලෝක කුසලානය දිනා අදට හරියට ම අවුරුදු විසිපහක්..!

0
324
- Advertisement -

ලෝක කුසලානය දිනා
අදට හරියට ම අවුරුදු විසිපහක්..!

1996 ලෝක කුසලාන ජයග‍්‍රහණය කර අදට හරියටම වසර විසි පහක් ගත් වේ.
96 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවති අවසන් මහා තරගය, 1996 මාර්තු 17 වන දා පාකිස්තානයේ ගඩාෆී ක‍්‍රීඩාංගනයේ පැවැත් විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =