ලෝකේ ලාබාලතම බිලියනපතිනිය…!

0
604
- Advertisement -

ජාත්‍යන්තර ෆොර්බ්ස් සඟරාව විසින්, කේලී ජෙනර්, ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස නම් කර තිබේ. ලෝ ප‍්‍රකට නිරූපිකාවක් වන කිම් කාර්ඬේෂියන් ගේ බාල සහෝදරිය වන කේලි ජෙනර්, ඇගේ වත්කම් උපයාගෙන ඇත්තේ මීට වසර තුනට පෙර ඈ විසින් ආරම්භ කරන ලද රූපලාවන්‍ය ද්‍රව්‍ය ව්‍යාපාරය මගිනි. මීට පෙර ලෝකයේ ලාබාලතම බිලියනපතියා කිරුළ ෆේස් බුක් නිර්මාර්තෘ මාර්ක සකර්බර්ග්ට හිමිව තිබුණු. මාර්ක සකර්බර්ග් බිලියනපතියෙකු වී තිබුණේ ඔහුගේ වයස අවුරුදු 23 දී ය. කේලී ජෙනර් බිලියනපතිනියක වූවේ ඇගේ වයස අවුරුදු 21 දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 14 =