සංචාරකයන් අතර ජනාදරයට පත්ව ඇති වෙබ් අඩවියක් වන ට්රැවලර් වෙබ් අඩවිය විසින් සංචාරකයන් විසින් නැරඹිය යුතුම දර්ශන පහක් නම් කරයි. මහ නුවර ඇසළ පෙරහැර එම දර්ශන පහ අතරින් දෙවන ස්ථානය ගනී.
ලොව විශිෂ්ඨතම දර්ශන පහ අතරට දළදා පෙරහැරත් එකතු වෙයි.
0
905