ලොව පුරා කොරෝනා මරණ 47,000 ඉක්මවයි.

0
383
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව තිබෙන මරණ සංඛ්‍යාව 47,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරසය ලෝක ජනගහනයෙන් පුද්ගලයන් 933,000 කට ආසාදානය වී ඇති අතර, සුව වූ පිරිස, 193,000 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − twelve =