ලොව පුරා කොරෝනා මරණ 30,000 යි.

0
427
- Advertisement -

අද වන විට, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවන බව වාර්තා වේ.

ඒ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉතාලිය තුළයි. එම සංඛ්‍යාව 10,000 ඉක්මවයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ මරණ 2000 ක් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =