ලොව ධනවත්ම සංගීතවේදිණිය ලෙස රිහානා පත්වෙයි

0
983
- Advertisement -

ෆෝබර්ස් සගරාව වාර්ශිකව නිකුත් කරනු ලබන ලොව ධනවතුන්ගේ වාර්තාවලට අනුව ධනවත්ම සංගීතවේදිණිය බවට පතිවන්නට 31 ක් හැවිරිදි රිහානාට හැකිවී තිබෙනව.ඇයගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් බවත් ඇයගේ රූපලාවන්‍ය සන්නාමය වන “FENTY” වැඩි දායකත්වයක් ලබා දී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
පසුගිය වසරවල ඉදිරියෙන් සිටි බියොන්සේ හා මැඩෝනාව පරදවමින් ඇය මෙම ස්ථානයට පැමින ඇති අතර ඇය අවසාන වරට ගීත ඇල්බමයක් එලි දක්වා ඇත්තේ මීට වසර තුනකට පමන පෙර බවද වාර්තා වේ.
රිහානාට පසුව මැඩෝනා ඩොලර් මිලියන 560 ද, සෙලින් ඩියෝන් ඩොලර් මිලියන 440 ද, බියෝන්ස් ඩොලර් මිලියන 400ද, ලෙස පිලිවෙලින් සිටී.