ලේ දීමට විශාල පිරිසක් ලේ බැංකුවට…!

0
488
- Advertisement -
Share

අද උදෑසන සිදු වූ ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින රෝගීන්ට අවශ්‍ය රුධිරය ලබා දීම සඳහා ජාතික ලේ බැංකුව වෙත අති විශාල ජනතාවක් පැමිණ සිටින බව වාර්තා වේ. ලේ බැංකුව විසින් කරන ලද කෙටි දැනුම් දීමකට පසුව මෙසේ ලේ පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 13 =