ලෙබනන් සෞඛ්‍ය ඇමති, රට සති දෙකකට වසා තබන ලෙස ඉල්ලයි.

0
146
- Advertisement -
Share

ලෙබනන් සෞඛ්‍ය ඇමති,
රට සති දෙකකට වසා තබන ලෙස ඉල්ලයි.

ප්‍රංශය, ගොවියන්ට මුහුණු ආවරණ ලබා දීමට
කැරළි මර්දන පොලීසිය යොදවයි.

පසුගිය ඉරිදා දිනයේ, අළුත් ආසාදිතයන් 439 දෙනෙකු වාර්තා වීමත් සමග, ලෙබනනය සති දෙකකට වසා තබන්නැයි, එරට සෞඛ්‍ය අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෙබනන තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8881 දෙනෙකු වාර්තා වී ඇති අතර, කොරොනා මරණ 103 ක් සිදුව තිබේ.

මේ අතර, වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා මුව ආවරණ පැළදීම, ප්‍රංශ රජය විසින් අනිවාර්ය කර තිබේ. ඒ අනුව, මර්සෙලේ පලාතේ ගොවි ජනතාව ඇතුළු පුරවැසියන් වෙත මුව ආවරණ සපයා දීම සදහා ප්‍රංශ රජය, කැරලි මර්දන හමුදා යොදවා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =