ලිබියාවේ ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සංක්‍රමණිකයන් 40 දෙනෙකු ජීවිතක්ශයට

0
477
- Advertisement -
Share

ලිබියාවේ සංක්‍රමණිකයන් රදවා තිබෙන ගොඩනැගිල්ලකට ඊයේ (03) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 40 දෙනෙකු ජීවිතක්ශයට පත්ව 80 පමණ් පිරිසක් තුවාල ලබා ඇති බව රොයිටර් සේවය වාර්තා කරයි.
එම පිරිස අතර කාන්තාවන් හා කුඩා ලමුන් බොහෝ දෙනෙකු සිටින බවද පවසේ. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු අප්‍රිකානු රටවල පවතින දේශපාලනික අර්බුද හා ගැටුම් හේතුවෙන් පණ බේරාගැනීම සදහා ලිබියාවට ආ සංක්‍රමණිකයන් බවයි රොයිටර් වාර්තා කරන්නෙ.
ප්‍රහාරය එල්ල වන විට සංක්‍රමණිකයන් 180 ක් පමන ට්‍රිපෝලි අගනුවරට නුදුරු එම රැදවුම් කදවුරේ සිටි ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 7 =