ලාල්කාන්තට ඇප ලැබේ…!

0
592
- Advertisement -

බීමතින් අපරික්ෂාකාරී ලෙස රිය පදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කර සිටි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්තා මහතාට ඇප ලැබී තිබේ.