ලසන්තගේ දුව රට විනාශ කරන්න හදනවා.

0
1024
- Advertisement -

ලසන්තගේ දුව රට විනාශ කරන්න හදනවා.



මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග ඊයේ දිනයේ දී වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියා ඇති ලිපියක් සම්බන්ධයෙන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා බලවත් අප‍්‍රසාදය පළ කර තිබේ.

සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිදලීම පැහැර හරින බවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් රජය දැඩිලෙස විවේචනයට ලක් කරමින් අහිම්සා වොෂින්ටන් පෝස්ට් වෙත එම ලිපිය ලියා තිබේ.

එවැනි ලිපියක් ලිවීමෙන් ඈ උත්හාස කර තිබෙන්නේ රට විනාශ කිරීමට බව ජයන්ත කොළඹගේ චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − fifteen =