දැනට අඛණ්ඩව සිදුවෙමින් පවතින විදුලිය කප්පාදුව එළැඹෙන දහ වෙනිදායින් පසුව අවසන් වන බව විදුලි බල, බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධ අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි. විදුලිය කප්පාදුවෙන් ජනතාව පත් වූ අපහසුතාවය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවද අමාත්‍යවරයා පවසා තිබේ.
ලයිට් කැපිල්ල 10 වෙනිදායින් අවසන්…!
0
542