ලයිට් කැපිල්ල අස්සේ වතුර කැපිල්ලකුත් එයි…!

0
622
- Advertisement -

කොළඹ 13, කොළඹ 14 හා කොළඹ 15 යන ප‍්‍රදේශ තුළ අද රාත‍්‍රී 9.00සිට හෙට උදෑසන 6.00 දක්වා ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බවත් මේ කාලය තුළ කොළඹ කොටුව හා පිට කොටුව ආශ‍්‍රිත ජල සැපයුම අඩු පීඩනයක් ගත හැකි බවත් ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය අලූත් වැඩියා කටයුතු වෙනුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි වාර්තා වන්නේ.