ලබන විසිවෙනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා චම්පිකට සිතාසි එවයි.

0
219
- Advertisement -
Share

ලබන විසිවෙනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා
චම්පිකට සිතාසි එවයි.

රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සුදත් අස්මඩල සහ රියැදුරු දිලුම් කුමාරට, ලබන විසි වෙනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට, සිතාසි නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =