ලන්ඩනයේ වෙසෙන, වයස අවුරුදු 13 ක දරුවෙක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙක් කොරෝනා වෛරසය ආසාදනය වී මිය යයි.

0
407
- Advertisement -
Share

කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 13 ක දරුවෙක්, ලන්ඩනයේ කින්ග්ස් කොලේජ් රෝහලේ දී මිය ගොස් තිබේ. ඉස්මයිල් මොහොමඞ් අබුදුල්වහබ් නම් මෙම දරුවා, වෙනත් කිසිදු බරපතල රෝගී තත්ත්වයක් නොතිබුණු අයෙකි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ සිදු වූ ළාබාලතම මරණය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, වයස අවුරුදු 19 ක ඉතාලි ජාතික තරුණයෙකුද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී මිය ගොස් තිබේ. එම තරුණයාද, වෙනත් කිසිදු බරපතල රෝගී තත්ත්වයක් නොතිබුණු අයෙක් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =